September 21st, 2008

[lang_en]image courtesy World Bank Photo Collection [/lang_en]
[lang_si]පින්තූර දායකත්වය World Bank Photo Collection[/lang_si]
[lang_en]“Let us beautify the world by listening to the children”
” Today’s thought of the children ” from Dr. Thushara Senanayaka, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka
[/lang_en]
[lang_si]
” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය තුෂාර සේනානායක මහතා.
[/lang_si]
Posted in [lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en] | No Comments »
September 20th, 2008

[lang_si]පින්තූර දායකත්වය JosephGilbert.org [/lang_si][lang_en]image courtesy JosephGilbert.org[/lang_en]
[lang_en]“Let us beautify the world by listening to the children”
” Today’s thought of the children ” from Dr. Ajith Alagiyawnna, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka
[/lang_en]
[lang_si]
” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් අලගියවන්න මහතා.
[/lang_si]
Posted in [lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en] | No Comments »
September 19th, 2008

[lang_en]“Let us beautify the world by listening to the children”
” Today’s thought of the children ” from Dr. Uthpala Amarasinghe, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka
[/lang_en]
[lang_si]
” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය.
[/lang_si]
Posted in [lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en] | No Comments »
September 18th, 2008

[lang_en]“Let us beautify the world by listening to the children”
” Today’s thought of the children ” from Dr. Buddhi Lokuketagoda, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka
[/lang_en]
[lang_si]
” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය බුද්ධි ලොකුකැටගොඩ මහත්මිය.
[/lang_si]
Posted in [lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en] | No Comments »
September 17th, 2008

[lang_en]“Let us beautify the world by listening to the children”
World children day is commemorated in Sri Lanka on 1st of Octomber each year. The theam for this year is “Let us beautify the world by listening to the children”.
13 days more….
” Today’s thought of the children ” from Dr. Uthpala Amarasinghe, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka
[/lang_en]
[lang_si]
” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමුවැනිදාට යෙදී තිබෙනවා.
ලෝක ළමා දිනයට තව දින 13 යි.
“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය.
[/lang_si]
Posted in [lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en] | No Comments »
August 14th, 2008

[lang_en]image courtesy[/lang_en][lang_si]පින්තූර දායකත්වය[/lang_si] Iceman75
[lang_si]අශෝක කුමාර තරුණ මාධ්‍යවේදියෙක්.. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී ඔහු පැවැත්වූ දේශනයක සජීවී පටිගත කිරීමක්..[/lang_si]
[lang_en]Ashoka Kumara is a young journalist. This is a live recording of his lecture, which he done at Sri Lanka Broadcasting Coorperation. [/lang_en]
[lang_en]part 01[/lang_en][lang_si]පළමු කොටස[/lang_si] – [lang_si]දැනුම බෙදා ගනිමු.[/lang_si][lang_en]Share our knowledge[/lang_en]
[lang_en]part 02[/lang_en][lang_si]දෙවන කොටස[/lang_si] – [lang_si] පුරවැසි මාධ්‍ය කලාව[/lang_si][lang_en]Urban media[/lang_en]
[lang_si]සම්පූර්ණ පටිගත කිරීම මෙතනින් ලබා ගත හැක.[/lang_si][lang_en]You can get full recording from here[/lang_en]
Posted in [lang_si]සාරවත් වැඩමුළු[/lang_si][lang_en]Valuable Workshop[/lang_en] | No Comments »
August 13th, 2008

image courtesy Brandon Cirillo
උපල් ජානක ජයසිංහ ප්‍රවීන මාධ්‍ය වේදියෙක්. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුහුණු වන ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් පැවැත් වූ දේශනයක්…
Posted in [lang_si]සාරවත් වැඩමුළු[/lang_si][lang_en]Valuable Workshop[/lang_en] | No Comments »
August 7th, 2008

image courtesy Atti-la
පාසල් පරිසරයේ ක්ෂමතා සාධක පිළිබඳ අධ්‍යන හා නිර්දේශ…
දරුවන්ගේ සිරුරේ මානවලට ගැලපෙන ලෙස පාසල් මේස පුටු ආදිය තිබෙනවාද? දරුවන්ගේ පාසල් බෑගය බර වැඩිද?…
නවතම අධ්‍යනයෙන් හෙළි වුන තොරතුරු.
– සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක සජීවී වාර්තාකරණය –
part 01 – පිළිගැනීමේ කතාව – වෛද්‍ය සරත් අමුණුගම මහතා (අධ්‍යක්ෂ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර)
part 02 – “අපේ දැක්ම කුමක්ද?” – වෛද්‍ය දුලාද සිල්වා මහත්මිය (නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා)
part 03 – “පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන” – වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය (පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් හා යොවුන් සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ)
part 04 – “පාසල් පරිසරයේ ක්ෂමතා සාධක අධ්‍යනය හා නිර්දේශ” – වෛද්‍ය කපිල ජයරත්න (පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ ලේඛනාධිකාරී)
part 05 – “ලෝක පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය” – වෛද්‍ය සේනක තලගල මහතා (පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ හිටපු ප්‍රධාන පරීක්ෂණ නිලධාරී වර්තමාන අම්පාර නියොජ්‍ය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ)
part 06 – “විවෘත සාකච්ජාව” – මාධ්‍යවේදීන් ක්ෂමතා සාධක පිළිබද ප්‍රශ්න පමණක් නොව පාසල් පරිසරයත් ඒ පිළිබද තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබදවත් බොහෝ ප්‍රශ්න මතු කළා. සාකච්ජාව ඉතා උණුසුම් වුනා. (ශ්‍රවනයේදී සුළු බාධා පැමිණිය හැකිය)
සම්පූර්ණ වාර්තාකරණය මෙතනින් ලබා ගත හැක.
Posted in [lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en] | No Comments »
August 1st, 2008

image courtesy flavijus
සුජීව හරිස්චන්ද්‍ර ප්‍රවීන මාධ්‍ය වේදියෙක්, ප්‍රවෘත්ති නිවේදකයෙක්, ලංකාවේ වෙළඳ දැන්වීම් කලාවේ රජ කරන හඩක්.
මාතරින් පැමිණි සුජීව කොළඹ දික්විජය කළ හැටි අද සිට…..
Posted in [lang_si]කලා කෙත[/lang_si][lang_en]Artistic Field[/lang_en] | No Comments »
August 1st, 2008

බැද්දෙගම වෙද මහත්තයගෙ මතක සටහනක්. සත ගණනක බස් ගාස්තු ගෙවා, කොළඹට පැමිණි ගමනක්….
Posted in [lang_si]ගම්මැද්ද[/lang_si][lang_en]In Village[/lang_en] | No Comments »