About
සිංහල podවිකාශය
Podcasting යනු අන්නර්ජාලයේ නවතම on-the-go, on-demand තාක්ෂණයකි. Podcasting තුලින් ඔබට ගුවන්විදුලි වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා, විශේෂ අවස්ථාවක් හෝ කාලීන සිදුවීමක් ගැන, අවශ්‍ය ඕනෑම විටක ඇසිය හැකි වේ. බොහෝ podcast MP3 හෝ OGG audio files ලෙස ඇති අතර, podcast application එකක් භාවිතයෙන් මෙම audio files automatically ඔබගේ පරිගණකයට download කරගත හැකි අතර, පසුව ඒවා ipod හෝ වෙනත් MP3 player එකකට transfer කරගත හැක. ඒසේත් නොමැති නම් ඔබට එම podcast පළවන වෙව් පිටුවේ අන්තර් ගතකර ඇති player එකකින්ද ඇසිය හැක.
Podcast අන්තර්ජාලය තුල ඉතා ප්‍රචලිත වුවත්, සිංහල මාධ්‍යයෙන් podcast නොමැති තරම්ය. එනිසා “සිංහල podවිකාශය” තුලින් එම අඩුව යම්තාක්දුරකට හෝ පිරවීමට උත්සාහ ගනිනු ඇත.
මෙම විකාශය තුලින් ඔබට; තොරතුරු තාක්ෂණය, දේශපාලන, කාලීන, අධ්‍යාත්පනික, විනෝදාත්ක ආදී එකී-නොකී නොයෙක් දෑ ගැන අසා දැන ගැනීමට හැකිවනු ඇත.
මෙහි සාර්ථකත්වයට ඔබගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා අපි අගයමු.
අපට ලියන්න. ඊමේල් : podcast@viyuna.net , lakwarus@gmail.com
ස්තූතියි.