Exploration – Health episode 31 – Let’s Prevent Rabies

image courtesy e³°°° පින්තූර දායකත්වය e³°°°

ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා සංවිධාන කල මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වුනා. මේ එහිදී ඉදිරිපත් වූ දේශන හා අදහස්..

01 වන කොටස : අරමුණ පැහැදිලි කිරීම

02 වන කොටස : ජලභීතිකාව තුරන් කිරීමට ජනමාධ්‍යයේ දායකත්වය ලබා දීම – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා

03 වන කොටස : සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය P G මහීපාල මහතා

04 වන කොටස : ලෝක සෞඛ්‍ය සංවිධානයේ සන්නිවේදන නිලධාරී වෛද්‍ය කාන්තී ආරියරත්න මහත්මිය

05 වන කොටස : සත්ව සුබසාධනාංශයේ සභාපතිනී අයිරාංගනීද සිලවා මහත්මිය (නිමල් සිරිපාල ද සිල්වා මැතිණිය)

06 වන කොටස : කොළඹ වෛද්‍ය පරේෂණාගාරයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය, ජලභීතිකා නිවාරණ අංශය බාර ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය.

07 වන කොටස : “සදාකාලික මිතුරා” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය

08 වන කොටස : කොළඹ නදර සභාවේ නාගරික ප්‍රධාන පසු වෛද්‍ය නිලධාරී S T ඉලේපෙරුම මහතා

09 වන කොටස : පොලොන්නරු දිස්ත්‍රික්කයේ කල ජලභීතිකා නිවාරණ වැඩසටහන් පිළිබද පැහැදිලි කිරීමක්

World Rabies Day – 28th September.

Seminar for media personal was held at Health Education Bureau.

Part 01 : Introduction

Part 02 : Media role on prevent Rabies – Dr. Shantha Hettiarachchi- Medical Officer Health Education Bureau.

Part 03 : Dr. P G Maheepala, Deputy Director General (Public Health Services)

Part 04 : Dr (Mrs) Kanthi Ariyarathne – Communication Officer WHO

Part 05 : Mrs. Iranganee De Silva – Chairperson Animal Welfare Fund

Part 06 : Dr (Mrs) Omala Wimalaratne – Consultant – Medical Research Institute

Part 07 : “Friend forever” Dr. Uthpala Amarasinghe, Community Medical Officer, “Health Education Bureau”

Part 08 : Dr. S T Ileperuma – Chief Veterinary Surgeon – Colombo Municipal Council

Part 09 : “Success Stories” Public Health Inspector Polonnaruwa Area

3 Responses to “Exploration – Health episode 31 – Let’s Prevent Rabies”

  1. Frankie says:

    How are you?! Please e-mail me your contacts. I have a question james@infansport.ru” rel=”nofollow”>……

    Best regards….

  2. Frankie says:

    Привет!! carlos@onlylcd.ru” rel=”nofollow”>……

    С уважением,…

  3. Freeman says:

    Добрый день! thomas@sotkashop.ru” rel=”nofollow”>……

    С уважением,…

Leave a Reply