සුවසැරිය episode 01 – ඩෙංගු, චිකුන්ගුන්‍යා හා මී උණ මර්දනය

ශ්‍රී ලංකාවේ මේ දිනවල ඩෙංගු, චිකුන්ගුන්‍යා හා ලෙප්ටොස් පයිරොසිස් හෙවත් මී උණ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒවා මර්දනය කිරීමට ජනතා සහය අතිශයින් වැදගත්. ජනතාවට මෙම පණිවිඩ ගෙනයාමට මාධ්‍යයෙන් ඉටු වන්නේ විශේෂ මෙහෙයක්.

ඒ සදහා සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යංශය කැදවූ මාධ්‍ය හමුවයි මේ.

Power Point Presentation මෙතනින් ලබාගන්න.

One Response to “සුවසැරිය episode 01 – ඩෙංගු, චිකුන්ගුන්‍යා හා මී උණ මර්දනය”

  1. suneth says:

    A Real job !

Leave a Reply