
image courtesy e³°°° පින්තූර දායකත්වය e³°°°
ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා සංවිධාන කල මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වුනා. මේ එහිදී ඉදිරිපත් වූ දේශන හා අදහස්..
01 වන කොටස : අරමුණ පැහැදිලි කිරීම
02 වන කොටස : ජලභීතිකාව තුරන් කිරීමට ජනමාධ්‍යයේ දායකත්වය ලබා දීම – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා
03 වන කොටස : සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය P G මහීපාල මහතා
04 වන කොටස : ලෝක සෞඛ්‍ය සංවිධානයේ සන්නිවේදන නිලධාරී වෛද්‍ය කාන්තී ආරියරත්න මහත්මිය
05 වන කොටස : සත්ව සුබසාධනාංශයේ සභාපතිනී අයිරාංගනීද සිලවා මහත්මිය (නිමල් සිරිපාල ද සිල්වා මැතිණිය)
06 වන කොටස : කොළඹ වෛද්‍ය පරේෂණාගාරයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය, ජලභීතිකා නිවාරණ අංශය බාර ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය.
07 වන කොටස : “සදාකාලික මිතුරා” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය
08 වන කොටස : කොළඹ නදර සභාවේ නාගරික ප්‍රධාන පසු වෛද්‍ය නිලධාරී S T ඉලේපෙරුම මහතා
09 වන කොටස : පොලොන්නරු දිස්ත්‍රික්කයේ කල ජලභීතිකා නිවාරණ වැඩසටහන් පිළිබද පැහැදිලි කිරීමක්
World Rabies Day – 28th September.
Seminar for media personal was held at Health Education Bureau.
Part 01 : Introduction
Part 02 : Media role on prevent Rabies – Dr. Shantha Hettiarachchi- Medical Officer Health Education Bureau.
Part 03 : Dr. P G Maheepala, Deputy Director General (Public Health Services)
Part 04 : Dr (Mrs) Kanthi Ariyarathne – Communication Officer WHO
Part 05 : Mrs. Iranganee De Silva – Chairperson Animal Welfare Fund
Part 06 : Dr (Mrs) Omala Wimalaratne – Consultant – Medical Research Institute
Part 07 : “Friend forever” Dr. Uthpala Amarasinghe, Community Medical Officer, “Health Education Bureau”
Part 08 : Dr. S T Ileperuma – Chief Veterinary Surgeon – Colombo Municipal Council
Part 09 : “Success Stories” Public Health Inspector Polonnaruwa Area

