
[lang_en]image courtesy Studio Y?[/lang_en][lang_si]පින්තූර දායකත්වය Studio Y? [/lang_si]
[lang_en]“Let us beautify the world by listening to the children”
” Today’s thought of the children ” from Dr. Thiloma Munasinghe, Community Medical Specialist “Health Education Bureau” Sri Lanka
[/lang_en]
[lang_si]
” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තිලෝමා මුණසිංහ මහත්මිය.
[/lang_si]








