Archive for August, 2008

Valuable Workshop episode 04 – Ashoka Kumara

Thursday, August 14th, 2008

[lang_en]image courtesy[/lang_en][lang_si]පින්තූර දායකත්වය[/lang_si] Iceman75

[lang_si]අශෝක කුමාර තරුණ මාධ්‍යවේදියෙක්.. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී ඔහු පැවැත්වූ දේශනයක සජීවී පටිගත කිරීමක්..[/lang_si]

[lang_en]Ashoka Kumara is a young journalist. This is a live recording of his lecture, which he done at Sri Lanka Broadcasting Coorperation.  [/lang_en]

[lang_en]part 01[/lang_en][lang_si]පළමු කොටස[/lang_si] – [lang_si]දැනුම බෙදා ගනිමු.[/lang_si][lang_en]Share our knowledge[/lang_en]

[lang_en]part 02[/lang_en][lang_si]දෙවන කොටස[/lang_si] – [lang_si] පුරවැසි මාධ්‍ය කලාව[/lang_si][lang_en]Urban media[/lang_en]

[lang_si]සම්පූර්ණ පටිගත කිරීම මෙතනින් ලබා ගත හැක.[/lang_si][lang_en]You can get full recording from here[/lang_en]

සාරවත් වැඩමුළු episode 03 – උපුල් ජනක ජයසිංහ

Wednesday, August 13th, 2008

image courtesy Brandon Cirillo

උපල් ජානක ජයසිංහ ප්‍රවීන මාධ්‍ය වේදියෙක්. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුහුණු වන ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් පැවැත් වූ දේශනයක්…

සුවසැරිය episode 16 – පාසල් පරිසරයේ ක්ෂමතා සාධක

Thursday, August 7th, 2008

image courtesy Atti-la

පාසල් පරිසරයේ ක්ෂමතා සාධක පිළිබඳ අධ්‍යන හා නිර්දේශ…

දරුවන්ගේ සිරුරේ මානවලට ගැලපෙන ලෙස පාසල් මේස පුටු ආදිය තිබෙනවාද? දරුවන්ගේ පාසල් බෑගය බර වැඩිද?…

නවතම අධ්‍යනයෙන් හෙළි වුන තොරතුරු.

– සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක සජීවී වාර්තාකරණය –

part 01 – පිළිගැනීමේ කතාව – වෛද්‍ය සරත් අමුණුගම මහතා  (අධ්‍යක්ෂ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර)

part 02 – “අපේ දැක්ම කුමක්ද?” – වෛද්‍ය දුලාද සිල්වා මහත්මිය (නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා)

part 03 – “පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන” – වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය (පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් හා යොවුන් සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ)

part 04 – “පාසල් පරිසරයේ ක්ෂමතා සාධක අධ්‍යනය හා නිර්දේශ” – වෛද්‍ය කපිල ජයරත්න (පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ  ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ ලේඛනාධිකාරී)

part 05 – “ලෝක පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය” – වෛද්‍ය සේනක තලගල මහතා (පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ  හිටපු ප්‍රධාන පරීක්ෂණ නිලධාරී වර්තමාන අම්පාර නියොජ්‍ය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ)

part 06 – “විවෘත සාකච්ජාව” – මාධ්‍යවේදීන් ක්ෂමතා සාධක පිළිබද ප්‍රශ්න පමණක් නොව පාසල් පරිසරයත් ඒ පිළිබද තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබදවත් බොහෝ ප්‍රශ්න මතු කළා. සාකච්ජාව ඉතා උණුසුම් වුනා. (ශ්‍රවනයේදී සුළු බාධා පැමිණිය හැකිය)

සම්පූර්ණ වාර්තාකරණය මෙතනින් ලබා ගත හැක.

කලා කෙත episode 06 – හඩක අරුම!

Friday, August 1st, 2008

image courtesy flavijus

සුජීව හරිස්චන්ද්‍ර ප්‍රවීන මාධ්‍ය වේදියෙක්, ප්‍රවෘත්ති නිවේදකයෙක්, ලංකාවේ වෙළඳ දැන්වීම් කලාවේ රජ කරන හඩක්.

මාතරින් පැමිණි සුජීව කොළඹ දික්විජය කළ හැටි අද සිට…..

ගම්මැද්ද episode 01 – ගමේ ගොඩේ උදවිය එක්ක ලෙන්ගතු කථාබහක්!

Friday, August 1st, 2008

බැද්දෙගම වෙද මහත්තයගෙ මතක සටහනක්. සත ගණනක බස් ගාස්තු ගෙවා, කොළඹට පැමිණි ගමනක්….