
image courtesy orangeacid
“රහස් රෝග” ගැන ප්‍රසිද්ධියේ කතා කරමු. ලිංගාශ්‍රිත රෝග වලක්වා ගැනීම කළ හැක්කේ කෙසේද? ඒ වායේ ප්‍රධාන ලක්ෂණ, ප්‍රතිකාර මොනවාද?…
(Podcasters: Dr ශාන්ත හෙට්ටිආරච්චි, ජානක සුනෙත් බණ්ඩාර)

image courtesy orangeacid
“රහස් රෝග” ගැන ප්‍රසිද්ධියේ කතා කරමු. ලිංගාශ්‍රිත රෝග වලක්වා ගැනීම කළ හැක්කේ කෙසේද? ඒ වායේ ප්‍රධාන ලක්ෂණ, ප්‍රතිකාර මොනවාද?…
(Podcasters: Dr ශාන්ත හෙට්ටිආරච්චි, ජානක සුනෙත් බණ්ඩාර)
“විවාහයෙන් පසු මුහුණ දුන් අභියෝග, දරුවන්ට නම් තැබූ හැටි” ප්‍රවීන මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටිය මහත්මිය කරන අතීත ආවර්ජනය….
සිංහල බසින් සවිමත් වූ සිංහල ෆයෆොක්ස් 3 මෘදුකාංගය මාධ්‍යවේදීන් වෙත හඳුන්වාදීමේ වැඩමුළුවක් හා මාධ්‍ය හමුවක් ජූලි 15 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුනා.
මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කර තිබුණා.
part 01 – හදුන්වාදිම (සජීවී)
part 02 – අරමුණ පැහැදිලි කිරීම ( ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී/අධ්‍යක්ෂක රෙෂාන් දේවපුර මහතා)
part 03 – Firefox වෙබ් ගවේශකය ක්‍රියා කරන්නේ කෙසේද? ( තොරතුරු තාක්ෂණ විශේෂඥ ධනිෂ්ක නවීන්)
part 04 – Firefox හි විශේෂතා ( කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ භාෂා තාක්ෂණ ඒකකයේ විශේෂඥ M. අසංග මහතා )
part 05 – Firefox දේශීයකතණය වීමේ ඉතිහාසය ( මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා )
part 06 – Firefox දේශීයකතණය වීමේ ප්‍රතිලාභ ( කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය රුවන් වීරසිංහ මහතා )
part 07 – Firefox සිංහල බසින් සවිබල ගැන්වීම සමග අප ලද වාසි ( ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීම පිළිබද අංශයේ අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය මහතා)
part 08 -සාකච්ඡා වාරය

image courtesy chamilt
මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී පැවැත්වූ දේශනයක්….
“අපේ කලාව, සාහිත්‍ය හා භාෂාව” පිළිබද අතීතය, වර්තමානය හා අනාගතය තුන්කල් විනිවිද දකිමු.

image courtesy willsfca
විවාහයෙන් පසු බාහිර සම්බන්දතා පවත්වා ගැනීම ගැටළුවක් නොවීමට නම්………
(Podcasters: Dr ශාන්ත හෙට්ටිආරච්චි, ජානක සුනෙත් බණ්ඩාර)

image courtesy mandolin davis
කන්‍යා පටලය පිළිබද තිමිර පට ඉරාගෙන සම්‍ප්‍රදාය හා නිරෝගීත්වය අත්වැල් බැදගන්නා වෙනස් කථාවක්…..
Tradition, Verginity and beyond the horizon……..
Podcasters: Dr උත්පලා අමරසිංහ, ජානක සුනෙත් බණ්ඩාර