
ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය හා එක්ව සංවිධානය කල, මාධ්‍යවේදීන් සදහා වූ වැඩමුලුවක් පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා.
එහිදී ඉදිරිපත් කල දේශන අද සුවසැරියෙන්………
part1 : වස විස හානිය අවම කර ගැනීම – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය දුලාද සිල්වා මහත්මිය
part2 : ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යභාරය හා ලංකාවේ විෂවීම් වල ස්වභාවය – වෛද්‍ය D R W දිසානායක මහතා.
part3 : ශ්‍රී ලංකාවේ පලිබෝධකනාශක විෂවීම්; අතීතය, වර්තමානය හා අනාගතය – කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය හා විෂවේද අංශයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්‍දු මහතා.
part4 : පලිබෝධකනාශක අනිසි භාවිතය පාලනය සදහා වූ ක්‍රමවේද – පලිබෝධකනාශක රෙජිස්ටාර් ආචාර්ය P K මනුවීර මහතා
part5 : පලිබෝධකනාශක භාවිතය අවම කිරීමේ විකල්ප ක්‍රම – පැලෑටි සංරක්ෂණ සේවයේ අධ්‍යක්ෂ K පියසේන මහතා.
part6 : පලිබෝධකනාශක අලවි කිරීමෙදී ගතයුතු නිසි පියවර වල වැදගත්කම – Croplite ආයතනයේ සභාපති රෝහිත නානායක්කාර මහතා








