ඔබ සාර්ථක ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න කැමතිද?
එසේ නැතිනම් එදිනෙදා ජීවිතයේදී; ඔබගේ ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් වන, සංනිවේදන කුසලතාවය ඉහල නංවාගන්න අනිවාර්යෙන්ම කැමති බව රහසක් නොවේ!.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිය ආයතනයේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සදහා පුහුණුවන; සංනිවේදන සංනිවේදිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු සැසි මාලාවක් සංවිධානය කොට තිබෙනවා. පසුගිය 24 වන සෙනසුරාදා දිනයේ සැසිය මෙහෙය වීමට ඇරයුම් ලැබ තිබුණේ; ප්‍රවීන මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්‍දු මහතාට. එම සැසිය ඉතා ඵලදායි සහ රසවත් පුහුණු සැසියක් වුනා.
Photo taken from - permanently scatterbrained’s photos








