සිංහල බසින් සවිමත් වූ සිංහල ෆයෆොක්ස් 3 මෘදුකාංගය මාධ්‍යවේදීන් වෙත හඳුන්වාදීමේ වැඩමුළුවක් හා මාධ්‍ය හමුවක් ජූලි 15 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුනා.
මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කර තිබුණා.
part 01 – හදුන්වාදිම (සජීවී)
part 02 – අරමුණ පැහැදිලි කිරීම ( ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී/අධ්‍යක්ෂක රෙෂාන් දේවපුර මහතා)
part 03 – Firefox වෙබ් ගවේශකය ක්‍රියා කරන්නේ කෙසේද? ( තොරතුරු තාක්ෂණ විශේෂඥ ධනිෂ්ක නවීන්)
part 04 – Firefox හි විශේෂතා ( කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ භාෂා තාක්ෂණ ඒකකයේ විශේෂඥ M. අසංග මහතා )
part 05 – Firefox දේශීයකතණය වීමේ ඉතිහාසය ( මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා )
part 06 – Firefox දේශීයකතණය වීමේ ප්‍රතිලාභ ( කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය රුවන් වීරසිංහ මහතා )
part 07 – Firefox සිංහල බසින් සවිබල ගැන්වීම සමග අප ලද වාසි ( ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීම පිළිබද අංශයේ අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය මහතා)
part 08 -සාකච්ඡා වාරය
