Archive for the ‘[lang_si]සුවසැරිය[/lang_si][lang_en]Exploration - Health[/lang_en]’ Category

Exploration – Health episode 31 – Let’s Prevent Rabies

Friday, October 10th, 2008

image courtesy e³°°° පින්තූර දායකත්වය e³°°°

ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා සංවිධාන කල මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වුනා. මේ එහිදී ඉදිරිපත් වූ දේශන හා අදහස්..

01 වන කොටස : අරමුණ පැහැදිලි කිරීම

02 වන කොටස : ජලභීතිකාව තුරන් කිරීමට ජනමාධ්‍යයේ දායකත්වය ලබා දීම – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා

03 වන කොටස : සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය P G මහීපාල මහතා

04 වන කොටස : ලෝක සෞඛ්‍ය සංවිධානයේ සන්නිවේදන නිලධාරී වෛද්‍ය කාන්තී ආරියරත්න මහත්මිය

05 වන කොටස : සත්ව සුබසාධනාංශයේ සභාපතිනී අයිරාංගනීද සිලවා මහත්මිය (නිමල් සිරිපාල ද සිල්වා මැතිණිය)

06 වන කොටස : කොළඹ වෛද්‍ය පරේෂණාගාරයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය, ජලභීතිකා නිවාරණ අංශය බාර ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය.

07 වන කොටස : “සදාකාලික මිතුරා” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය

08 වන කොටස : කොළඹ නදර සභාවේ නාගරික ප්‍රධාන පසු වෛද්‍ය නිලධාරී S T ඉලේපෙරුම මහතා

09 වන කොටස : පොලොන්නරු දිස්ත්‍රික්කයේ කල ජලභීතිකා නිවාරණ වැඩසටහන් පිළිබද පැහැදිලි කිරීමක්

World Rabies Day – 28th September.

Seminar for media personal was held at Health Education Bureau.

Part 01 : Introduction

Part 02 : Media role on prevent Rabies – Dr. Shantha Hettiarachchi- Medical Officer Health Education Bureau.

Part 03 : Dr. P G Maheepala, Deputy Director General (Public Health Services)

Part 04 : Dr (Mrs) Kanthi Ariyarathne – Communication Officer WHO

Part 05 : Mrs. Iranganee De Silva – Chairperson Animal Welfare Fund

Part 06 : Dr (Mrs) Omala Wimalaratne – Consultant – Medical Research Institute

Part 07 : “Friend forever” Dr. Uthpala Amarasinghe, Community Medical Officer, “Health Education Bureau”

Part 08 : Dr. S T Ileperuma – Chief Veterinary Surgeon – Colombo Municipal Council

Part 09 : “Success Stories” Public Health Inspector Polonnaruwa Area

Exploration – Health episode 30 – Let’s Control Dengue

Tuesday, October 7th, 2008


පින්තූර දායකත්වය Bruno Biagioni Neto image courtesy Bruno Biagioni Neto

ජාතික ඩෙංගු මර්දන සතිය නිමිත්තෙන් මාධ්‍ය වේදීන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රනය.

1 වන කොටස : පිළිගැනීමේ කථාව – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා

2 වන කොටස : සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය නිහාල් ජයතිලක මහතා.

3 වන කොටස : නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය P G මහීපාල මහතා

4 වන කොටස : ඩෙංගු රෝගය පිළිබද වත්මන් තත්වය සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ විසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය හසිත තිසේරා මහතා

5 වන කොටස : ඩෙංගු මර්දන සදහා ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන සම්බන්දීකාරක වෛද්‍ය ලක්මිණී ගුනරත්න මහත්මිය

6 වන කොටස : ඩෙංගු මර්දනය හා වර්යාත්මක වෙනසක් සදහා සන්නිවේදනය – ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය සුරංගිනි විජේසුන්දර මහත්මිය.

Media seminar on Dengue control

Part 01 : Welcome address – Dr. Shantha Hettiarachchi , Medical Office (H.E.B)
Part 02 : Dr. Nihal Jayathilaka, Additional secretary Ministry of Health care and Nutrition
Part 03 : Dr. P G Maheepala, Deputy Director General (Public Health Services)
Part 04 : Dengue current situation, Dr. Hasith Thisera, Epidemiology Unit
Part 05 : Community participation for Dengue control, Dr. Lakmini Gunarathne, Acting Coordinator National Dengue control Unit
Part 06 : Communication and Behavior change for Dengue control, Dr (Mrs) Suranganee Wijesundara, National Dengue control Unit.

Exploration – Health episode 29 – Listening to the Children

Wednesday, October 1st, 2008

[lang_en]image courtesy RogelSM[/lang_en][lang_si]පින්තූර දායකත්වය RogelSM [/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

” Today’s thought of the children ” from Dr. Nadheeshani Fernando,  “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය නදීශානි ප්‍රනාන්‍දු මහත්මිය.

[/lang_si]

Exploration – Health episode 28 – Listening to the Children

Tuesday, September 30th, 2008

[lang_en]image courtesy Studio Y?[/lang_en][lang_si]පින්තූර දායකත්වය Studio Y? [/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

” Today’s thought of the children ” from Dr. Thiloma Munasinghe, Community Medical Specialist  “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය  විශේෂඥ වෛද්‍ය තිලෝමා මුණසිංහ මහත්මිය.

[/lang_si]

Exploration – Health episode 27 – Listening to the Children

Monday, September 29th, 2008

[lang_en]image courtesy Jacob Johan [/lang_en][lang_si]පින්තූර දායකත්වය Jacob Johan [/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

” Today’s thought of the children ” from Dental Dr. Surani Fernando, Community dental officer, “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා දන්ත වෛද්‍ය සුරනි ප්‍රනාන්‍දු මහත්මිය.

[/lang_si]

Exploration – Health episode 26 – Listening to the Children

Monday, September 29th, 2008

[lang_en]image courtesy ChandimaG [/lang_en][lang_si]පින්තූර දායකත්වය ChandimaG [/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

” Today’s thought of the children ” from Mr. Buddadasa Jayawardhana, Publicity Officer, “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රචාරක නිලධාරී බුද්දදාස ජයවර්ධන මහතා.

[/lang_si]

Exploration – Health episode 25 – Listening to the Children

Saturday, September 27th, 2008

[lang_en]image courtesy danny.hammontree [/lang_en][lang_si]පින්තූර දායකත්වය danny.hammontree[/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

” Today’s thought of the children ” from Mr. Chandana Gunathilaka, Communication Officer, “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සංනිවේදන නිලධාරී චන්දන ගුනතිලක මහතා.

[/lang_si]

Exploration – Health episode 24 – Listening to the Children

Thursday, September 25th, 2008

[lang_en]image courtesy kton25 [/lang_en][lang_si]පින්තූර දායකත්වය kton25 [/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

5 days more….

” Today’s thought of the children ” from Dr. Uthpala Amarasinghe, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.
ලෝක ළමා දිනයට තව දින 5 යි.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය.

[/lang_si]

Exploration – Health episode 23 – Listening to the Children

Tuesday, September 23rd, 2008

[lang_en]“Let us beautify the world by listening to the children”

7 days more….

” Today’s thought of the children ” from Dr.Ayendra Balasooriya, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

ලෝක ළමා දිනයට තව දින 7 යි.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අයේන්ද්‍ර බාලසූරිය මහතා.

[/lang_si]

Exploration – Health episode 22 – Listening to the Children

Sunday, September 21st, 2008

[lang_en]image courtesy carf[/lang_en]

[lang_si]පින්තූර දායකත්වයcarf [/lang_si]

[lang_en]“Let us beautify the world by listening to the children”

8 days more….

” Today’s thought of the children ” from Dr. Dilini Nakkawita, Community Medical Officer, “Health Education Bureau” Sri Lanka

[/lang_en]

[lang_si]

” දරුවන්ට සවන්දෙමු – ඔවුන්ගේ ලෝකය සුන්දර කරමු “.

ලෝක ළමා දිනයට තව දින 8 යි.

“අද දවසේ ළමයින් වෙනුවෙන් ගෙනෙන සිතුවිල්ල” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය දිලිනි නක්කවිට මහත්මිය.

[/lang_si]